අප්‍රිකානු කටයුතු අංශය

අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 54 ක් හා අප්‍රිකානු සංගමය (AU) සමඟ පවතින සබඳතාවලට අදාළ කරුණු සම්බන්ධයෙන් අප්‍රිකා කටයුතු අංශය කටයුතු කරයි.

මෙම රටවල දේශපාලන හා සමාජ-ආර්ථික වර්ධනයන් පිළිබඳව නියැලී සිටීම මෙන්ම ඒවා සමඟ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධීකරණය කිරීම මෙම අංශය වෙත පවරා ඇත.දේශපාලනික, ආර්ථික, ආරක්ෂක, අධ්‍යාපනික සහ සමාජයීය යන ක්ෂේත්‍රයන්හි දී මෙම රටවල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ද මෙම අංශය මෙහෙයවයි. ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික කටයුතු තුළින් තාක්ෂණික සහයෝගීතාව සහ සංවර්ධන ආධාර, ආයෝජන සබඳතා, සංචාරක හා සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය ද මෙම අංශයේ වගකීම්වල කොටසකි.

මෙම කලාපය තුළ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල 5 ක් පිහිටුවා තිබේ. (ඊජිප්තුව, දකුණු අප්‍රිකාව, කෙන්යාව, සීෂෙල්ස් හා ඉතියෝපියාව).

කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
ඩිලානි වීරකෝන් මහත්මිය
අධ්‍යක්ෂ ජනරාල්
විද්‍යුත් තැපෑල
දුරකතන

+94 112 207 270

Staff Members
එම්.ආර්.එෆ්. සජීඩා මෙනවිය
සහකාර අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
සුරංගි ඩයස් මහත්මිය
ශාඛා ප්‍රධානී
විද්‍යුත් තැපෑල
දුරකතන
දිගුව
154
අවන්ති තිලකරත්න මහත්මිය
අධ්‍යක්ෂ ජනරාල්ගේ පුද්ගලික සහකාර
විද්‍යුත් තැපෑල
දුරකතන
දිගුව
285