විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශය

ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල 63 කට අදාළ විදේශ වත්කම් කළමනාකරණය හා සංවර්ධනය කිරීම පිළිබඳ ප්‍රධාන වගකීම විදේශ වත්කම් කළමනාකරණ හා සංවර්ධන අංශය සතුවේ. මෙම ප්‍රධාන වගකීම යටතේ, දූත මණ්ඩලයට අයත් දේපල සම්බන්ධ ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීම්, එම අයත් දේපල හා සහ කුලියට ගත් දේපල නඩත්තු කිරීම සහ විදේශයන්හි දී රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් සිදු කිරීම සඳහා අවශ්‍ය සැපයුම් සහාය ලබාදීම සම්බන්ධයෙන් මෙම අංශය පුළුල් ලෙස නියැලී කටයුතු කරයි. මීට අමතරව, මෙම අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තොරතුරු තාක්ෂණ සම්බන්ධ කටයුතු ද මෙම අංශය විසින් මෙහෙයවනු ලැබේ.

තවද, කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය සහතික කරමින් ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගැනීම සඳහා මෙම අංශය විසින් දූත මණ්ඩල මෙහෙයවනු ලැබේ. වත්කම්, වැට්බදු හා වෙනත් ගෙවීම් සම්බන්ධ සියලු චක්‍රලේඛ අනුගමනය කිරීමට සියලුම දූත මණ්ඩල අනුගත වන බවට මෙම අංශය අඛණ්ඩව සහතික වෙයි. මෙම අමාත්‍යාංශයේ අරමුදල් අර්ථවත් ලෙස උපයෝගී කර ගැනීමේ අරමුණින් යුතුව, වරින් වර පර්යේෂණ පැවැත්වීම සහ චක්‍රලේඛ නිකුත් කිරීම ද මෙම අංශය ඉටුකරන වැදගත් කාර්යයකි.

කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
සුරංග අල්ගේවත්ත මහතා
අධ්‍යක්ෂ ජනරාල්
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
සුමින්ද මෙන්ඩිස් මහතා
අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
දුරකතන
තක්ෂිලා ආර්නෝල්ඩා මහත්මිය
අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
පූර්ණිමා අබේගුණසේකර මෙනවිය
සහකාර අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
දුරකතන
රජිත සුදාර හෙන්නැහැක මහතා
සහකාර අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
සබ්බ්‍රියා මහත්මිය
අධ්‍යක්ෂ ජනරාල්ගේ පුද්ගලික සහකාර
විද්‍යුත් තැපෑල
දුරකතන
කෝසල පියතිස්ස මහතා
අංශ ප්‍රධානී
විද්‍යුත් තැපෑල
දුරකතන
ගමිත රාජපක්ෂ මහතා
ආරක්ෂක තැපැල් ඒකක ප්‍රධානී
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
රෙෂියා නිෂාම්ඩීන් මහත්මිය
සංචාරක අංශ ප්‍රධානී
විද්‍යුත් තැපෑල
දුරකතන
ටී.එම්.එච්.ලියනගේ මහත්මිය
සයිෆර් ඒකක ප්‍රධානී
විද්‍යුත් තැපෑල
දුරකතන
ෆැක්ස්
+94 112 333 450
+94 112 446 091
+94 112 430 220