මානව සම්පත් සංවර්ධන, පර්යේෂණ සහ පුහුණු අංශය
මානව සම්පත් සංවර්ධන, පර්යේෂණ සහ පුහුණු අංශය (HRD, R & T) ප්‍රථමයෙන් 2019 වසරේදී පිහිටුවන ලද අතර, අමාත්‍යාංශයේ විෂය පථයේ වෙනස්කම් සමඟ එය පරිණාමය වෙමින් පවතී. මෙම අංශයේ ප්‍රධාන කාර්යය වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවයේ (SLFS) නිලධාරීන් ඇතුළු විවිධ හැකියාවන් යටතේ අමාත්‍යාංශයේ සේවයේ නියුතු මානව ප්රාග්ධනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමයි.
කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
Staff Members
තිළිණි රණසිංහ මහත්මිය
සහකාර අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members

