ප්‍රදූත කටයුතු අංශය

කොන්සියුලර් කටයුතු අංශය සාමාන්‍ය ජනතාව සඳහා කොන්සියුලර් හා වෙනත් සේවාවන් සපයන අතර, රැකියා, අධ්‍යයන ආදිය සඳහා විදේශගත වීමට අදහස් කරන ශ්‍රී ලාංකිකයින්ගේ මෙන්ම, අවශ්‍ය පරිදි විදේශිකයන්ගේ ද කොන්සියුලර් සහ වෙනත් අවශ්‍යතා සපුරාලයි.

මාර්ගගත ලේඛන සහතික කිරීමේ ක්‍රමය, විදේශවල අතරමං වූ සහ අසරණ වූ ශ්‍රී ලාංකිකයන් නැවත සියරට පැමිණවීම, ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ නැවත මෙරටට ගෙන්වා ගැනීම, එතෙර දී මියගිය හා තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වන්දි සහ වෙනත් හිමිකම් ලබා ගැනීම සුරක්ෂිත කිරීම සහ නෙත් විවිධ සේවාවන් යන කාණ්ඩ ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සිය සේවාවන් සපයයි

වර්තමානයේදී, සේවාව වැඩිදියුණු කිරීම හා විධිමත් කිරීම අරමුණු කර ගෙන, කොන්සියුලර් කටයුතු අංශයට ඉදිරිපත් කරන ලද ලේඛන පිළිබඳ සහතික කිරීමේ ක්‍රියාවලිය, විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල, කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩල මෙන්ම වෙනත් රජයේ ආයතන සමඟ තත්‍ය කාලීනව සම්බන්ධ වූ වේගවත් සත්‍යාපන ක්‍රියාවලියක් සහිතව ඊ-ඩෑස් (e-DAS) නම් පද්ධතිය හරහා වලාකුළු (Cloud) පරිගණකකරණය මත පදනම් වූ නව්‍ය ඩිජිටල් වේදිකාවක් මඟින් සිදු කරනු ලැබේ.

රජයේ ප්‍රතිපත්තියට අනුව, සේවා ඩිජිටල්කරණය කිරීම සහ පිළිවෙලින් 2017 සහ 2019 දී විවෘත කරන ලද යාපනය සහ මාතර ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල පිහිටුවීම මෙන්ම, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි නගරවල ජංගම සේවා පැවැත්වීම මගින්, ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ද අවශ්‍යතා ඇති පුද්ගලයින්ට කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සේවා ලබා දීමට කොන්සියුලර් කටයුතු අංශය උත්සාහ දරයි.

කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
එන්.අයි.ඩී. පරණවිතාන මෙනවිය
වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්
විද්‍යුත් තැපෑල
දුරකතන
ෆැක්ස්
+94 112 473 899
නඳුනි එච්. ගෝවින්නගේ මහත්මිය
අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
එස්. සෂිරේහා මහත්මිය
නියෝජ්‍ය අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
බාමිනී සෙල්ලතුරෙයි මහත්මිය
සහකාර අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
දමිත්‍රි සමංගිකා මෙනවිය
සහකාර අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
ප්‍රමෝදි විජයසිංහ මහත්මිය
සහකාර අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
කෞෂල්‍යා දුලංජනී විජේසිංහ මහත්මිය
සහකාර අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
වයි.බී.එන්. උදයමාලි මෙනවිය
සහකාර අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ)
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
පී.වී. සමන්ති පහළවිතාරණ මෙනවි
ශාඛාවේ ප්‍රධානයා
විද්‍යුත් තැපෑල
දුරකතන
ජේ. එම්. ආර්. ජයලත් මහත්මිය
ශාඛා සත්‍යාපනය සහ සත්‍යාපන අංශයේ ප්‍රධානියා
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
නැවත ගෙන්වා ගැනීමේ අංශය
විද්‍යුත් තැපෑල
දුරකතන
වන්දි අංශය
විද්‍යුත් තැපෑල
දුරකතන
මරණ අංශය
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
විවිධ අංශය
විද්‍යුත් තැපෑල
දුරකතන
කප්පාදු කිරීමේ අංශය
විද්‍යුත් තැපෑල
දුරකතන
තොරතුරු තාක්ෂණ කාමරය
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
පිළිගැනීමේ මේසය
දුරකතන