එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් අංශය

බහුපාර්ශ්වික සබඳතා සන්දර්භය තුළ, නිව්යෝර්ක් හි සහ ජිනීවා හි පිහිටි නිත්‍ය දූත මණ්ඩල දෙකක් සහ වියානා, පැරිස්, රෝමය, නයිරෝබි, බැංකොක් සහ හේග් හි පිහිටි නේවාසික දූත මණ්ඩල හයක් මෙම අංශය යටතේ පවතී. මෙම අංශය, ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන කරුණු ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා, දේශීය රේඛීය අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු සහ නියෝජිතායතන, ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන නියෝජිතායතන, ජාත්‍යන්තර හා දේශීය රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජ කණ්ඩායම් සහ විශේෂඥයන් සමඟ සමීප සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන අතර, එක්සත් ජාතීන්ගේ පද්ධති හා ක්‍රියා පටිපාටි තුළ දී ප්‍රතිමාන සැකසීම සහ වෙනත් ක්‍රියාදාමයන් සඳහා දායක වෙයි. 

සංවර්ධනය වෙමින් පවතින රටවල සාමූහික ලැදිකම් පෙරට ගෙනයාමේ දී, නොබැඳි ජාතීන්ගේ සංවිධානය, G-77 + චීනය සහ G-21 ද ඇතුළුව, සමාන අදහස් ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කලාපීය කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කරයි.

කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
දයානි මෙන්ඩිස් මෙනවිය
වැඩබලන අතිරේක ලේකම්
විද්‍යුත් තැපෑල
දුරකතන
දිගුව
140
Staff Members
දිලිනි ගුණසේකර මහත්මිය
අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
දුරකතන
දිගුව
141
වත්සලා අමරසිංහ මෙනවිය
අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
දුරකතන
දිගුව
144
Staff Members
දිනිති වීරසේන මහත්මිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
දුරකතන
දිගුව
145
ශානිකා බණ්ඩාර මහත්මිය
සහකාර අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
දුරකතන
දිගුව
147
Staff Members
ඒ.පී.එන්. දිල්හානි මහත්මිය
අංශ ප්‍රධානී
විද්‍යුත් තැපෑල
දුරකතන
දිගුව
149
රුවන්ති දිසානායක මහත්මිය
වැඩබලන අතිරේක ලේකම්ගේ පුද්ගලික සහකාර
විද්‍යුත් තැපෑල
dgun@mfa.gov.lk
 
දුරකතන
දිගුව
146
Staff Members
අංශය
විද්‍යුත් තැපෑල
දුරකතන
දිගුව
146