ජනගහනය සහ සමාජ දර්ශක

ජනගහනය

  • 2024 මැද භාගයේ ඇස්තමේන්තුගත ජනගහනය : ≈ මිලියන 21.9 ක ජනතාවක්.
  • ජනගහන වර්ධන වේගය : ~-0.6%
  • ආයු අපේක්ෂාව : ~අවුරුදු 77.5(2023)

සමාජ දර්ශක

  • මානව සංවර්ධනය : 0.776 (2023)
  • සාක්ෂරතා අනුපාතය, % : කලාපීය සාමාන්‍ය හා සසඳන විට ඉහළ සාක්ෂරතා අනුපාත. (පිරිමි-93.3%(2022), කාන්තා 91.8%)
  • උපත් අනුපාතය [උපත් 1,000 කට] : 14.1% (2023)
  • මරණ අනුපාතය [මරණ 1,000 කට] : 7.1% (2023)

 

මූලාශ්‍ර: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව- 2024, ශ්‍රී ලංකා මහ බැංකුව- 2024