මානව සම්පත් සහ දූත මණ්ඩල කළමනාකරණ අංශය

මානව සම්පත් හා දූත මණ්ඩල කළමනාකරණ අංශයේ මූලික කාර්යය වනුයේ රජයේ ප්‍රතිපත්ති හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව අවශ්‍ය සම්පත් හා මඟ පෙන්වීම් ලබා දෙමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්යාල 63 හි සමස්ත පරිපාලනය හා සුමට ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමයි.

තවද, දූත මණ්ඩලවල මානව සම්පත් කළමනාකරණයට අදාළ සියලු කටයුතු ද මෙම අංශය විසින් මෙහෙයවනු ලැබේ.

කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
සුරංග අල්ගේවත්ත මහතා
වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
Ms. Medhavi Peiris
අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
බුද්ධිකා හේරත් මහත්මිය
අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
සමීර දයාසේකර මහතා
අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
රොෂ්නි සමරසිංහ මහත්මිය
සහකාර අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
අධ්‍යක්ෂ ජනරාල්ගේ පුද්ගලික සහකාර
විද්‍යුත් තැපෑල
දුරකතන
අරුණ රත්නසේන මහතා
ශාඛා ප්‍රධානි
විද්‍යුත් තැපෑල
දුරකතන