දේශීය විශ්ව විද්‍යාල මඟින් පිරිනමන උපාධි පාඨමාලා සහතිකපත්
කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
- මේ සඳහා උපාධි සහතිකයේ මුල් පිටපත සමඟ උපාධි සහතික පත්‍රයේ අදාළ විශ්ව විද්‍යාලයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් සහතික කළ සත්‍ය පිටපත් අවශ්‍ය ප්‍රමාණය ඉදිරිපත් කළ යුතුය. විශ්ව විද්‍යාලය හරහා ලේඛන සනාථ කරගැනීමෙන් පසු පමණක් උපාධි සහතික පත්‍ර සත්‍යාපනය කරනු ලබයි.
- අවශ්‍ය කටයුතු සිදුකිරීම වෙනුවෙන් විශ්ව විද්‍යාලය ලබාගන්නා කාලසීමාව අප අංශයේ පාලනයෙන් තොර දෙයක් වන අතර, ඒ පිළිබඳ සියළු විමසීම් සිදුකල යුත්තේ අදාල විශ්ව විද්‍යාලයෙනි.

