රියදුරු බලපත්‍ර

කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිකුත් කළ තොරතුරු ඇසුරෙන් වන උපුටාගැනීම් පමණක් සත්‍යාපනය කෙරෙනු ඇත.
    මෙම උපුටාගැනීම සමඟ අදාළ රියදුරු බලපත්‍රයද ඉදිරිපත් කළ යුතුය.
  • මෙම උපුටාගැනීම සමඟ අදාළ රියදුරු බලපත්‍රයද ඉදිරිපත් කළ යුතුය.
  • ශ්‍රී ලංකා රථවාහන සංගමය මඟින් නිකුත් කළ ලේඛන සත්‍යාපනය කිරීමට පෙර එම ලේඛන, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් සහතික කළ යුතුය.