ග්‍රාම නිලධාරී සහතික
කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
- ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරනු ලබන සහතික මගින් සනාථ කළ හැක්කේ අදාළ ග්‍රාම නිලධාරී වසම තුල පදිංචි බව හෝ යැපෙන්නන් පිළිබඳ තොරතුරු පමණකි.
- ග්‍රාම නිලධාරී විසින් ආකෘති අංක DS 4 දරණ ලේඛනය මගින් ඉදිරිපත් කර, ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සනින් යුතු ව ඉදිරිපත් කෙරෙන තොරතුරු පමණක් සත්‍යාපනය කිරීමට භාරගනු ලැබේ. ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සනින් තොර වූ ග්‍රාම නිලධාරී සහතික සත්‍යාපනය කිරීම සඳහා භාරගනු නොලැබේ.

