ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපතිනිය සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

The Ambassador of the Republic of the Philippines presents Credentials to Sri Lanka

 පිලිපීන ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා ඩකා නුවර සිටින පිලිපීන ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිනිය ලෙස  අතිගරු නීනා පී.කේන්ග්ලට් මහත්මිය පත් කර තිබේ. එතුමිය 2025 මැයි 15 වැනි දින පෙ.ව.9.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 මැයි 15 වැනි දින

The Ambassador of the Republic of the Philippines presents Credentials to Sri LankaThe Ambassador of the Republic of the Philippines presents Credentials to Sri Lanka 2The Ambassador of the Republic of the Philippines presents Credentials to Sri Lanka 3