ශ්‍රී ලංකාවේ ටජිකිස්තාන තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

The Ambassador of the Republic of Tajikistan presents Credentials to Sri Lanka

 ටජිකිස්තාන ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ටජිකිස්තාන ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස  අතිගරු ලූක්මන් බොබොකලොන්සෝඩා මහතා පත් කර තිබේ. ඒ මහතා 2025 මැයි 15 වැනි දින පෙ.ව.9.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.  

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය 
කොළඹ 
2025 මැයි 15 වැනි දින

The Ambassador of the Republic of Tajikistan presents Credentials to Sri LankaThe Ambassador of the Republic of Tajikistan presents Credentials to Sri LankaThe Ambassador of the Republic of Tajikistan presents Credentials to Sri Lanka