ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද ෆීජි ජනරජ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

The High Commissioner of the Republic of Fiji presents Credentials to Sri Lanka

ෆීජි ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ෆීජි ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස  අතිගරු ජග්නාත් සාමි මැතිතුමා පත් කර තිබේ. එම මහතා 2025 ජූලි 24 වැනි දින පෙ.ව.9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වන ලදී.  

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූලි 24 වැනි දින

The High Commissioner of the Republic of Fiji presents Credentials to Sri Lanka The High Commissioner of the Republic of Fiji presents Credentials to Sri Lanka The High Commissioner of the Republic of Fiji presents Credentials to Sri Lanka