වෙනත් ගැටළු
සත්‍ය බවට සහතික කිරීම, නැවත සියරට පැමිණවීම, මරණ සහ වන්දි යන විෂය පථයට අයත් නොවන කොන්සියුලර් ස්වභාවයක් ගන්නා වෙනත් ගැටළු.
සම්බන්ධ කරගැනීමේ තොරතුරු
1. කොන්සියුලර් අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැගිල්ල,
කොළඹ 01.
දුරකතන : +94 112 338 843, +94 117 101 162
ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk
2.ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – යාපනය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
නුවර පාර,
යාපනය.
දුරකතන : +94 212 215 972
ෆැක්ස් : +94 212 215 970
විද්‍යුත් තැපෑල : jaffna.consular@mfa.gov.lk

