හදිසි ප්‍රතිචාර ඒකකය අමතන්න


රටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයට අදාළව සහන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර ඒකකයක් පිහිටුවා ඇත.

හදිසි ප්‍රතිචාර ඒකකයේ සම්බන්ධතා තොරතුරු පහත පරිදි වේ:

ඒකක ප්‍රධානී

තුෂාර රොද්‍රිගෝ මහතා (සමස්ත සම්බන්ධීකරණ)

අධ්‍යක්ෂ ජනරාල්
ජංගම දුරකතන:
+94 707887778 (වට්ස්ඇප්)
විද්‍යුත් තැපෑල:
thushara.rodrigo@mfa.gov.lk

මහරුෆ් මුර්ෂිඩ් මහතා

සහකාර අධ්‍යක්ෂ / මහජන රාජ්‍යතාන්ත්‍රික අංශය
ජංගම දුරකතන:
+94 771502797 (වට්ස්ඇප්)
විද්‍යුත් තැපෑල::
maharoof.murshid@mfa.gov.lk


සංචාරක විමසීම් 

සුපුන් දේශප්‍රේම මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජංගම දුරකතන:
+94 779065841 (වට්ස්ඇප්)
විද්‍යුත් තැපෑල:
supun.deshaprema@mfa.gov.lk

මංජුලා වීරක්කොඩි මහත්මිය

අධ්‍යක්ෂ
ජංගම දුරකතන:
+94 71554987 (වට්ස්ඇප්)

තරංගා රූපසිංහ මහත්මිය 

අධ්‍යක්ෂ
ජංගම දුරකතන:
+94 713213139 (වට්ස්ඇප්)


ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවක පවුල් සම්බන්ධ කරුණු පිළිබඳ විමසීම් 

ඩිලානි වීරකෝන් මහත්මිය

අධ්‍යක්ෂ ජනරාල්
ජංගම දුරකතන:
+94 773342178 (වට්ස්ඇප්)
විද්‍යුත් තැපෑල:
dilani.weerakoon@mfa.gov.lk

උදිත රෝහණ මහතා

සහකාර සාමාන්‍යාධිකාරී
ජංගම දුරකතන:
+94 716338080 (වට්ස්ඇප්)
ක්ෂණික ඇමතුම් අංකය (පැය 24 පුරා ක්‍රියාත්මක):
+94 719802822


සහනාධාර මෙවලම් / ද්‍රව්‍ය නිෂ්කාශනය

අන්සුල් ජාන් මහත්මිය

අධ්‍යක්ෂ ජනරාල්
ජංගම දුරකතන:
+94 712499254 (වට්ස්ඇප්)
විද්‍යුත් තැපෑල:
anzul.jhan@mfa.gov.lk

තක්ෂිලා ආර්නෝල්ඩා මහත්මිය

අධ්‍යක්ෂ
ජංගම දුරකතන:
+94 777335803 (වට්ස්ඇප්)
විද්‍යුත් තැපෑල:
thakshila.arnolda@mfa.gov.lk


මූල්‍ය පරිත්‍යාග / දායකත්වයන්

එම්.ජී.එම්.පී. ගුණතිලක මහතා 

ප්‍රධාන ගණකාධිකාරී
ජංගම දුරකතන:
+94 714416421 (වට්ස්ඇප්)

එම්. තරංගා දිල්හානි මහත්මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ / අයවැය පාලනය
ජංගම දුරකතන:
+94 773564188 (වට්ස්ඇප්)
විද්‍යුත් තැපෑල:
tharanga.dilhani@mfa.gov.lk


සාමාන්‍ය විමසීම් 

+94 112207250
+94 117445641
විද්‍යුත් තැපෑල:
emergency.sl@mfa.gov.lk