1957
චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1957 පෙබරවාරි 7 වැනි දින මහජන චීන සමූහාණ්ඩුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.
1957
චීනයේ බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1957
නේපාලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
නේපාලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1957 ජූලි 1 වැනි දින නේපාල රාජධානිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවන ලදී.
1957
ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1957
මැලේසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
මැලේසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
1957
ඊජිප්තුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
ඊජිප්තුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවනු ලැබිණි.
1957
මැලේසියාවේ කුවාලා ලම්පූර් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1957
සෝවියට් සංගමය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1957 පෙබරවාරි 19 වැනි දින සෝවියට් සංගමය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
1957
රුසියාවේ මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1958
කැනඩාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1958
කැනඩාවේ ඔටාවා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1958
ඊජිප්තුවේ කයිරෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.

