තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI)
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පිළිබඳ පනත මහජනතාවට තොරතුරු ලබා ගැනීමේ අයිතිය විධිමත් කිරීම සඳහා පනවා ඇත. මෙම පනත 2016 ජුනි 24 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මෙම පනත 2017 පෙබරවාරි 03 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි අමාත්‍යාංශ/ රජයේ ව්‍යවස්ථාපිත අධිකාරී බල මණ්ඩල සම්බන්ධයෙන් බලාත්මක කරන ලදී.
මෙම අමාත්‍යාංශය සෑම අංශයකටම තොරතුරු නිලධාරීන් පත් කර ඇති අතර ඊට අමතරව සාමාන්‍ය නීති සම්බන්ධයෙන් නීති නිලධාරී කුමුදිනී අබේකෝන් මහත්මිය තොරතුරු නිලධාරියා ලෙස සහ අධ්යක්ෂ ජනරාල් පී.ආර්.එස්.එස්. ගුණරත්න මහතා නම් කරන ලද නිලධාරියා ලෙස ද පත් කර ඇත.
සම්බන්ධතා තොරතුරු
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ඒකකය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ඒකකය
විද්‍යුත් තැපෑල: rti@mfa.gov.lk
දුරකතන: +94 115 921 154
ෆැක්ස්: +94 112 446 091
නම් කරන ලද නිලධාරී
නම: පී.ආර්.එස්.එස්.ගුණරත්න මහතා
අධ්යක්ෂ ජනරාල්
අංශය: යුරෝපා සහ උතුරු ඇමරිකානු
විද්‍යුත් තැපෑල: sugeeshwara.gunaratna@mfa.gov.lk
දුරකතන: +94 112 458 276
තොරතුරු නිලධාරී
නම: කුමුදිනි අබේකෝන් මහත්මිය
නීති නිලධාරී - සාමාන්‍ය නීති
විද්‍යුත් තැපෑල: kumudini.abeykoon@mfa.gov.lk
දුරකතන: +94 112 432 650
ජංගම දුරකතන: +94 714 450 375
ෆැක්ස්: +94 112 433 384
තොරතුරු දැනගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම
පනත ප්‍රකාරව, රජයේ ව්‍යවස්ථාපිත අධිකාරී බල මණ්ඩල දින 14ක් ඇතුළත තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්විය යුතු අතර, ඇතැම් තත්වයන් යටතේ උපරිම දින 21 දක්වා එම කාල සීමාව දීර්ඝ කිරීමට විධිවිධාන සලසා ඇත.
තොරතුරු දැනගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ අයදුම්පතක් අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කළ යුතුය. අයදුම්පත් පහත වෙබ් සබැඳියෙන් බාගත කළ හැක: බාගත කරන්න.
(පනත ප්‍රකාරව, මෙම පෝරමය සම්පූර්ණ කිරීම තොරතුරු සම්බන්ධ ඉල්ලීමක් සිදු කිරීමට අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. ඉල්ලා සිටින තොරතුරු හඳුනා ගැනීම සඳහා අත්‍යවශ්‍ය තොරතුරු සහිත ඕනෑම ලිඛිත ලිපියක්, විද්‍යුත් තැපෑල් පණිවිඩයක් හෝ වාචික ඉල්ලීමක් ප්‍රමාණවත් වේ.)
තොරතුරු නිලධාරී
නම: කුමුදිනි අබේකෝන් මහත්මිය
නීති නිලධාරී - සාමාන්‍ය නීති
විද්‍යුත් තැපෑල: kumudini.abeykoon@mfa.gov.lk
දුරකතන: +94 112 432 650
ජංගම දුරකතන: +94 714 450 375
ෆැක්ස්: +94 112 433 384
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ඒකකය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ඒකකය
විද්‍යුත් තැපෑල: rti@mfa.gov.lk
දුරකතන: +94 115 921 154
ෆැක්ස් : +94 112 446 091
අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය
අභියාචනයක් දින 14ක් ඇතුළත නම් කළ නිලධාරියා වෙත ඉදිරිපත් කළ යුතුය. අදාළ පෝරමය පහත වෙබ් සබැඳියෙන් බාගත කළ හැක: බාගත කරන්න.
(ඔබගේ තොරතුරු දැනගැනීමේ ඉල්ලීමට වැඩ කරන දින 14ක් ඇතුළතදී ප්‍රතිචාර නොලැබුනේ නම්, කරුණාකර පහත සඳහන් නම් කළ නිලධාරියා වෙත අභියාචනා අයදුම්පතක් ඉදිරිපත් කරන්න.)
නම් කරන ලද නිලධාරී
නම: පී.ආර්.එස්.එස්.ගුණරත්න මහතා
අධ්යක්ෂ ජනරාල්
අංශය: යුරෝපා සහ උතුරු ඇමරිකානු
විද්‍යුත් තැපෑල: sugeeshwara.gunaratna@mfa.gov.lk
දුරකතන: +94 112 458 276
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ඒකකය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ඒකකය
විද්‍යුත් තැපෑල: rti@mfa.gov.lk
දුරකතන: +94 115 921 154
ෆැක්ස්: +94 112 446 091
වැඩිදුර තොරතුරු සඳහා, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නිල වෙබ් අඩවියට පිවිසෙන්න: https://rti.gov.lk/

