හදිසි ප්‍රතිචාර ඒකකය
හදිසි ප්‍රතිචාර ඒකකය (ERU) හදිසි අවස්ථා සඳහා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරයි. මෙම ඒකකය විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල මගින් ඉල්ලීමක් සිදු කළහොත්, දේශ භූමික අංශ හරහා සහ සුදුසු පරිදි අදාළ ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයෙන්, හදිසි අවස්ථා ආශ්රිත ක්‍රියාවලීන් සඳහා පහසුකම් සපයමින් සහාය දක්වයි.
හදිසි ප්‍රතිචාර ඒකකයයේ ප්‍රධාන කාර්යයන් අතරට:
- අදාළ දේශ භූමික අංශ හරහා ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාලවලින් ලැබෙන හදිසි අවස්ථා ආශ්රිත ඉල්ලීම් සම්බන්ධීකරණය කිරීම.
- සහාය සහ අවශ්‍ය නිෂ්කාශන සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් අදාළ ජාතික ආයතන සහ පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීම.
- හදිසි අවස්ථා වලදී දූත මණ්ඩල, භෞමික අංශ සහ රජයේ ආයතන අතර තොරතුරු හුවමාරුවට සහාය වීම ඇතුලත් වේ.
කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
එන්.ජේ. චන්දිම මහතා
ඒකක ප්‍රධානියා
විද්‍යුත් තැපෑල
දුරකතන

