ගරු අමාත්‍යතුමා

ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2024 නොවැම්බර් 18 වැනි දින සිය ධූරයෙහි වැඩ භාර ගත්තේය.
දැක්ම
ලොව සියලුම රටවල් සමඟ මිත්‍රශීලී සබඳතා පවත්වා ගනිමින් ජාත්‍යන්තර ප්‍රජාව තුළ වගකීම දරන රටක් බවට පත්වීම.
මෙහෙවර
ශ්‍රී ලංකා රජයේ විදේශ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලාංකීය ජාතික අභිලාෂයන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම, විදහා දැක්වීම, සුරක්‍ෂා කිරීම, ශ්‍රී ලාංකීය අභිලාෂයන්ට අනුකූලව ජාත්‍යන්තර සබඳතා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් රජයට උපදෙස් ලබාදීම.
මහජන නිවේදන
පරිපාලනමය යාවත්කාලීන කිරීම්, ප්‍රතිපත්ති දැන්වීම් සහ මහජනතාවට අදාළ වන වෙනත් කරුණු ඇතුළුව අමාත්‍යාංශය විසින් ජනතාවගේ දැනගැනීම සඳහා නිකුත් කරනු ලබන නිල නිවේදන සහ සාමාන්‍ය දැන්වීම් මෙම කොටසෙහි අන්තර්ගත වේ.
ප්‍රසම්පාදන දැන්වීම්
අමාත්‍යාංශයේ නිල ප්‍රසම්පාදන දැන්වීම් එනම් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව නිකුත් කරනු ලබන ලංසු කැඳවීම්, යෝජනා සඳහා ඉල්ලීම්, ටෙන්ඩර් ලේඛන ඇතුළත්ව ප්‍රසම්පාදන කටයුතුවලට අදාළ තොරතුරු මෙම කොටසෙහි අන්තර්ගත වේ.
ඔබ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක්, මහ කොමසාරිස් කාර්යාලයක් හෝ කොන්සල් කාර්යාලයක් සොයනවාද?
ලොව පුරා පිහිටි ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පිළිබඳ සම්බන්ධතා තොරතුරු සහ වෙනත් ඵලදායී තොරතුරු සඳහා රට, කලාපය, නගරය හෝ සංවිධානය අනුව සෙවීම සිදු කරන්න.


ශ්‍රී ලංකාව පිළිබඳ
රට පිළිබඳ හැඳින්වීම සහ භූගෝලීය පිහිටීම
රටෙහි අනන්‍යතාව, පිහිටීම සහ භෞතික ලක්ෂණ.
සමාජ සංවර්ධනය සම්බන්ධ තොරතුරු.
ආර්ථික ක්‍රියාකාරකම් සහ ශ්‍රම බලකා ව්‍යුහයේ සාරාංශය.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න
වීසා සඳහා අයදුම් කිරීම, අවශ්‍යතා සහ ක්‍රියා පටිපාටි.
සංචාරක මාර්ගෝපදේශ, අවශ්‍යතා සහ තොරතුරු.
ආයෝජන අංශ, අවස්ථා සහ ප්‍රතිපත්ති.
වෙළඳ අවස්ථා, අපනයන අංශ සහ රෙගුලාසි.








