ජනගහනය සහ සමාජ දර්ශක
ජනගහනය
- 2024 මැද භාගයේ ඇස්තමේන්තුගත ජනගහනය : ≈ මිලියන 21.9 ක ජනතාවක්.
- ජනගහන වර්ධන වේගය : ~-0.6%
- ආයු අපේක්ෂාව : ~අවුරුදු 77.5(2023)
සමාජ දර්ශක
- මානව සංවර්ධනය : 0.776 (2023)
- සාක්ෂරතා අනුපාතය, % : කලාපීය සාමාන්‍ය හා සසඳන විට ඉහළ සාක්ෂරතා අනුපාත. (පිරිමි-93.3%(2022), කාන්තා 91.8%)
- උපත් අනුපාතය [උපත් 1,000 කට] : 14.1% (2023)
- මරණ අනුපාතය [මරණ 1,000 කට] : 7.1% (2023)
මූලාශ්‍ර: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව- 2024, ශ්‍රී ලංකා මහ බැංකුව- 2024

