ආර්ථිකය සහ ශ්‍රම බලකාය
ආර්ථිකය
- දළ දේශීය නිෂ්පාදිතය (නාමික, 2024) : ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 99 (රු. බිලියන 29,899).
- ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (නාමික) : ඇමරිකානු ඩොලර් 4,516 ක් පමණ.
- සැබෑ දළ දේශීය නිෂ්පාදිත වර්ධන වේගය : 5.0%
- ප්‍රධාන අංශය : සේවා (~59.2%), කර්මාන්ත (~26.7%), කෘෂිකර්මාන්තය (~7.5%).
- ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් : රෙදිපිළි සහ ඇඟලුම්, තේ අපනයනය, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය.
- සංචාරක පැමිණීම් : 2,053,465 (2024(අ))
කම්කරු හා රැකියා
- ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය (ගෘහස්ථ ජනගහනයෙන් %): 47.4%
- ශ්‍රම බලකා සංයුතිය: කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා නියුක්තිකයන් ප්‍රධාන රැකියා අංශ වේ.
මූලාශ්‍ර: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව- 2024, ශ්‍රී ලංකා මහ බැංකුව- 2024

