ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද එරිත්‍රියා තානාපතිවරයා  සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි.

The Ambassador of the State of Eritrea presents Credentials to Sri Lanka

එරිත්‍රියා රාජ්‍යයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින එරිත්‍රියා රාජ්‍යයේ පළමු අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස  අතිගරු ඇලෙම් වොල්ඩෙමැරියම් මැතිතුමා පත් කර තිබේ. එම මහතා 2025 ජූලි 24 වැනි දින පෙ.ව.9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත  අක්තපත්‍ර පිළිගන්වන ලදී.  

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූලි 24 වැනි දින

The Ambassador of the State of Eritrea presents Credentials to Sri Lanka The Ambassador of the State of Eritrea presents Credentials to Sri Lanka The Ambassador of the State of Eritrea presents Credentials to Sri Lanka