ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

The Ambassador of the France presents Credentials to Sri Lanka

 ප්‍රංශ ජනරජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින  ප්‍රංශයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස රෙමී ලැම්බර්ට් මහතා පත් කර තිබේ. ඒ මහතා 2025  මාර්තු 24 වැනි දින පෙ.ව.9.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 මාර්තු 24 වැනි දින

The Ambassador of the France presents Credentials to Sri LankaThe Ambassador of the France presents Credentials to Sri LankaThe Ambassador of the France presents Credentials to Sri Lanka