ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද ජෝර්දාන හෑෂමයිට් රාජධානියේ තානාපතිවරයා  සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

The Ambassador of the Hashemite Kingdom of Jordan presents Credentials to Sri Lanka

 ජෝර්දාන හෑෂමයිට් රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ජෝර්දාන හෑෂමයිට් රාජධානියේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස  යූසෙෆ් මුස්තාෆා අබ්දෙල්ගානි මැතිතුමා පත් කර තිබේ. එම මහතා 2025 ජූලි 24 වැනි දින පෙ.ව.9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත  අක්තපත්‍ර පිළිගන්වන ලදී.

 විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූලි 24 වැනි දින

The Ambassador of the Hashemite Kingdom of Jordan presents Credentials to Sri Lanka The Ambassador of the Hashemite Kingdom of Jordan presents Credentials to Sri Lanka The Ambassador of the Hashemite Kingdom of Jordan presents Credentials to Sri Lanka