ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද කසකස්තාන තානාපතිවරයා  සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

The Ambassador of the Republic of Kazakhstan presents Credentials to Sri Lanka.

කසකස්තාන ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින කසකස්තාන ජනරජයේ පළමු අතිවිශේෂ සහ පූර්ණ බලැති නේවාසික තානාපතිවරයා ලෙස  අතිගරු සර්ගේ වික්ටෝරොව් මැතිතුමා පත් කර තිබේ. එම මහතා 2025 ජූලි 24 වැනි දින පෙ.ව.9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත අක්තපත්‍ර පිළිගන්වන ලදී.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූලි 24 වැනි දින

The Ambassador of the Republic of Kazakhstan presents Credentials to Sri Lanka.The Ambassador of the Republic of Kazakhstan presents Credentials to Sri Lanka.The Ambassador of the Republic of Kazakhstan presents Credentials to Sri Lanka.