ශ්‍රී ලංකාවේ  නෙදර්ලන්ත රාජධානියේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

The Ambassador of the Kingdom of the Netherlands presents Credentials to Sri Lanka

නෙදර්ලන්ත රාජධානියේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින,  නෙදර්ලන්ත රාජධානියේ නේවාසික අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු වීබේ ජැකෝබ් ඩී බෝයර් මහතා පත් කර තිබේ. ඒ මහතා 2025 නොවැම්බර් 13 වැනි දින පෙ.ව. 9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.  

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය 
කොළඹ
2025 නොවැම්බර් 13 වැනි දින  

The Ambassador of the Kingdom of the Netherlands presents Credentials to Sri Lanka The Ambassador of the Kingdom of the Netherlands presents Credentials to Sri Lanka The Ambassador of the Kingdom of the Netherlands presents Credentials to Sri Lanka