රියදුරු බලපත්‍ර
කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිකුත් කළ තොරතුරු ඇසුරෙන් වන උපුටාගැනීම් පමණක් සත්‍යාපනය කෙරෙනු ඇත.
මෙම උපුටාගැනීම සමඟ අදාළ රියදුරු බලපත්රයද ඉදිරිපත් කළ යුතුය. - මෙම උපුටාගැනීම සමඟ අදාළ රියදුරු බලපත්රයද ඉදිරිපත් කළ යුතුය.
- ශ්‍රී ලංකා රථවාහන සංගමය මඟින් නිකුත් කළ ලේඛන සත්‍යාපනය කිරීමට පෙර එම ලේඛන, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් සහතික කළ යුතුය.

