Ministry News
විදේශ අමාත්‍යවරයා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙයට සහභාගී වෙයි
ප්‍රකාශිත දිනය
2025 අප්‍රේල් 26 වැනි දින වතිකානු නගරයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වීමට නියමිත ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

