විදේශ ගමන් බලපත්‍ර

කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපය සහ තොරතුරු පිටුව, වෙනස් කිරීම් සහ නිරීක්ෂණ පිටු පමණක් සත්‍ය පිටපත් බවට සහතික කිරිම සඳහා පිළිගනු ලබයි.
  • මෙම ලේඛනය සමඟ මුල් විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු අතර, මුල් විදේශ ගමන් බලපත්‍රය නොමැතිනම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සහතික කල පිටපතක් ඒ සඳහා ඉදිරිපත් කල යුතුය.