පාසල් හැරයාමේ සහතික

කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • රජයේ පාසල්වල විදුහල්පතිවරුන් විසින් නිකුත් කරනු ලබන සහතික සහ ඒවායේ පරිවර්තිත පිටපත් අවශ්‍ය නම් සත්‍යාපනය කළ හැකිය ඒ සඳහා පාසල අයත් අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිසි පරිදි සහතික කරන ලද මුල් පිටපත සහ පරිවර්තිත පිටපත අප අංශය වෙත ඉදිරිපත් කළ යුතුය.