2019
නිකරගුවාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම
2019 මැයි 15 වැනි දා නිකරගුවාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා අරඹන ලදී.
2019
ශාන්ත ලුසියා රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම
2019 ජූනි 25 වැනි දින සිට ශ්‍රී ලංකාව සහ ශාන්ත ලුසියා රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹන ලදී.

