1958
ජර්මනියේ බොන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1959
Establishment of Diplomatic Relations with Cuba
කියුබාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

කියුබාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.

1960
World’s First Female Prime Minister
ලොව පළමු අගමැතිනිය.

1960 ජූලි 21 වැනි දින ලොව පළමු අගමැතිනිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තේරී පත් වූවාය. ඇය 1971 පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 26 වැනි සැසිවාරය ඇමතුවාය.

1960
Sri Lanka (Ceylon) becomes a Member of the UN Security Council
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු බවට පත් වෙයි.

1960 දී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තේරී පත් විය. 1960 මැයි මාසයේදී ශ්‍රීමත් ක්ලෝඩ් කොරයා ලංකාව නියෝජනය කළ පළමු ආරක්ෂක මණ්ඩල සභාපතිවරයා බවට පත් වූවේය.

1960
Sri Lanka first contribution to a United Nations Peacekeeping mission in 1960, by deploying Six peacekeepers to the UN Mission in the Democratic Republic of Congo (MONUC).
ශ්‍රී ලංකාව පළමු වරට එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමකට සහභාගී වෙයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමට සාමසාධක භටයන් සය දෙනකු යවමින් 1960 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වලට දායක විය.

1961
Establishment of Diplomatic Relations with Iran
ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1961
Establishment of Diplomatic Relations with the Philippines
පිලිපීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

පිලිපීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරනු ලැබිණි.

1961
පිලිපීනයේ මැනිලා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1962
Establishment of Diplomatic Relations with the European Commission
යුරෝපා කොමිසම සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

යුරෝපා කොමිසම සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවනු ලැබිණි.

1965
Establishment of Diplomatic Relations with the Maldives
මාලදිවයින සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

1956 ජූලි 26 වැනි දින මාලදිවයින් ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවන ලදී.

1965
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය විවෘත කිරීම.
1966
තායිලන්තයේ බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.