1975
Establishment of Diplomatic Relations with Palestine
පලස්තීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1976
Establishment of Diplomatic Relations with Qatar
කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1976
First Sri Lankan President of the United Nations General Assembly
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට.

1976 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 31 වැනි සැසිවාරයේදී හැමිල්ටන් ෂර්ලි අමරසිංහ මහතා එහි සභාපතිවරයා වශයෙන් පත් කෙරිණි.

1976
 Sri Lanka hosts 5th NAM
ශ්‍රී ලංකාව 5 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සත්කාරකත්වය දරයි.
1976
NAM Summit held
නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වෙයි.
1977
 Establishment of Diplomatic Relations with Korea
දකුණු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

1977 නොවැම්බර් 14 වැනි දින  කොරියානු ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹිණි.

1978
Sri Lanka for Disarmament
ශ්‍රී ලංකාව නිරායුධකරණයට සහය දෙයි.

න්‍යෂ්ටික අවිවලට, සුළු අවිවලට සහ අභ්‍යවකාශයේ කෙරෙන අවි තරගයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසිවාරයක් පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකාව යෝජනා කළේය.

1979
 Establishment of Diplomatic Relations with UAE
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

1979 ජූනි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.

1979
බංග්ලාදේශයේ ඨකා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1979
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1980
මාලදිවයිනේ මාලේ නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1981
Establishment of Diplomatic Relations with Oman
ඕමානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.